
Product Information
ග්ලූටතයෝන් White serum
ග්ලූටතයෝන් සීරම් සම පැහැපත් කිරීමේ ගුණයක් ඇත.රෙටනෝල්වලින් වයස්ගත වීම වැළැක්වීමේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. අඳුරු ලබා ඇතිවීම අඩු කරන අතර තරුණ පෙනුමැති සම යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.
අමුද්‍රව්‍ය :
ග්ලූටතයෝන්, විටමින් A..
භාවිතයට උපදෙස්:
හොඳින් පිරිසුදු කරගත් මුහුණට සීරම් බින්දු කිහිපයක් ගෙන රුදු ලෙස මුහුණේ ආලේප කරන්න.