
Product Information
GLOW CAPSULES
Saffron promotes skin regeneration and healing hydrates the skin and promotes healthy skin remove acne darkness and improve overall skin health. also carrots and improve your skin ton carrot contain betacarotene, phenolic acid and vitamin C which help prevent dark spot and lemiss also Orange peel contain citric acid that helps Lighten t and brighten skin. and also venivel and liquorice rich collagen and
Help heal scars burns and skin lighten.
Ingredient
Saffron, venivel , Licorice phenolic acid , vitamin C , Orange peel, Collagen
How to use -
Two Capsules to be taken daily empty stomach
ග්ලො කැප්සූල්
කුංකුම සම පැහැපත් කරයි. තෙතමනය ආරක්ෂා කරමින් සම නිරෝගිමත් කරයි. ලප කැළල් ඉවත් කරමින් සම දීප්තිමත් කරයි. කැරට් වල පෝෂක සංඝටක අඩංගු නිසා එමඟින් ඔබේ සම පෝෂණය කරයි බීටා කැරොටින් ෆ්‍රීනොලික් අම්ලය සහ විටමින් c අඩංගු නිසා අඳුරු ලප කැළැල් වලක්වා ගැනීමට උපකාරී වෙමින් සම පැහැපත් කරයි දොඩම් ලෙලිවල අඩංගු ස්ටික් අම්ලය නිසා තවදුරටත් ඔබේ සම පැහැපත් වේ. වෙනිවැල් හ වැල්මී මගින් ශරීරයට අවශ්‍ය කොලජන් නිෂ්පාදනය කරයි.ප්‍රබල ප්‍රතිඔක්සිකාරකි. පිළිස්සුම් තුවාල සුවපත් කරමින් සම ස්වාභාවිකම පැහැපත් කරයි.
අමු ද්‍රව්‍ය
සෆ්රන් , වෙනිවැල් , වැල්මී , ෆ්‍රීනොලික් ඇසිඩ් , විටමින් සී , දොඩම් ලෙලි , කොලජන්..
භාවිතයට උපදෙස් -
දිනපතා කැප්සූල් දෙකක් හිස්බඩ පාවිච්චි කරන්න.