Moringa Dietary Supplement

Rs. 1,990.00
Bonus Points: 10
Category: Skin Care

Product Information

Moringa capsule

Product description

Moringa research further reveals the amazing medicinalvalues of moringa .it is naturels multi vitamin rich in calcium ,potassium ,vitamin A vitamin C. Morianga is found to have 9 2 nutrients. 46 auntioxidants and treat more than 300 types of disease moringa aids in bone health which is tell for young and old liver protection. healthy hair and skin moringa help to fight various infection. it treat bronchial asthma helps to hbuild a strong immune system.

Ingredients -
Moringa leaves

How to use -
Taken 2 Capsule twice a daily before meals
මුරුංගා කැප්සූල්


මුරුංගා යනු ලොව ඉහළම පෝෂණයක් අන්තර්ගත වූ ශාකයක් ලෙස නූතන පර්යේෂණ ය මගින් සනාථ කොට ඇත.මෙහි ප්‍රධාන වශයෙන් කැල්සියම් පොටෑසියම් විටමින් A විටමින් Cබහුලව අඩංගු වන අතර ින් විවිධ පෝෂණ ගුණ 92 ප්‍රතිඔක්සිකාරක වර්ග 46ක් අඩංගු වෙයි. ඖෂධයක් ලෙස ලොව පුරා මුරුංගා භාවිතා වන අතර ආයුර්වේදයට අනුව රෝගී තත්ත්වයන් 300ක අධික ප්‍රමාණයකට සුව ගෙන දේ. අස්ථි ආශ්‍රිත රෝග අක්මාව ආශ්‍රිත රෝග, දියවැඩියාව , අක්ෂි දුබලතා සම සහ හිසකෙස් වල යන පැවැත්මට මෙන්ම විවිධ වූ යේ ආසාදිත තත්වයන් සුවකර පෙනහළු ආශ්‍රිත රෝග වලක්වා ්‍රතිශක්තීකරණය ඉහළ නැංවීමේ හැකියාවන්ද මුරුංගා ශාකයක පවතී.

අමුද්‍රව්‍ය -මුරුංගා පත්‍ර

භාවිතයට උපදෙස් -

වරකට කරල් දෙක බැගින් දිනකට දෙවරක් දිනපතා කෑමට පෙර

You May Also Like

Product image

Natural Golden Glow Capsules 60

Category: Skin Care
Rs. 2,290.00
BP: 12
Product image

Devilled Cashew 100g

Category: Cashew
Rs. 790.00
BP: 2
Product image

Relax Balm 25g

Category: Skin Care
Rs. 830.00
BP: 4
Product image

Pure Aloe Gel 200g

Category: Ayurvedic
Rs. 1,100.00
BP: 6