
Product Information
Ashwagandha capsule
Product description
Ashwagandha is an ancient medicine .boosts testosterone and increses fertility in men ,increases muscle mass and strength, reduces sysmptoms of depression ,reduces blood sugar levels reduces stress and anxiety,lowers. Cholesterol and triglycerides reduces inflammation Might have anticancer properties, improve brain function, including memory & reduces cortisol levels.
Ingredients -
Ashwagandha powder
How to use -
Taken 2 Capsules twice a daily before meals
අශ්ව ගන්ධ කැප්සියුල්
නිෂ්පාදන තොරතුරු
අශ්ව ගන්ධ යනු චිරාත් කලක පටන් අප මුදුන් මිත්තන් භාවිතා කළ දිව ඔසුවකි. පුරුෂ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිකර සරු බව වැඩි කරවයි. මස් පිඩු වඩවන අතර උදාසීන ගතිය මඟ හරවා සිරුර ප්‍රබෝධමත් කරවයි .මානසික පීඩනය සහ ආතතිය නිසා රුධිරගත සීනි ප්‍රතිශතය අඩු කරවයි. කොලොස්ට්‍රෝල් සමනය කර ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමකට උපකාරී වේ. මතක ශක්තිය වැඩි කරමින් මොළයෙහි ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි.
අමුද්‍රව්‍ය
පිරිසිදු වියලි අශ්වගන්ධ කුඩු
භාවිතයට උපදෙස්
වරකට කරල් දෙක බැගින් දිනකට දෙවරක් දිනපතා කෑමට පෙර