
Product Information
Welpenela Capsules
Welpenela or balloon wine is a well known traditional herb for nerve strengthening and nerve diseases. There by it provides synergistic effect to enhance sexual performance. The roots and leaves are used in rheumatism, nerve diseases, piles, chronic bronchitis and tuberculosis.
How to use
Taken 2 capsules twice a daily before meals
Ingredients
Welpenela powder
Welpenela Capsules
වැල්පෙනෙල යනු චිරාත් කාලයක පටන් ස්නායු ශක්තිමත් කරන ඖෂධයක් ලෙස සහ ස්නායු රෝග නිවාරණයක් ලෙස භාවිතයට ගැනුනි.
මේ නිසා නිතැතින්ම ශක්ති ජනක ඔසුවක් සහ ලිංගික උත්තේජනයක් ලෙස වැල් පෙනෙල වල ගුණ ප්‍රචලිතය.
භාවිතයට උපදෙස්
වරකට කරල් 2 බැගින් දිනකට 2 වරක් දිනපතා කෑමට පෙර