
Product Information
Garcinia slim capsules
Since ancient times Garcinia has been an essential ingredient in kitchen recipes and in physician's recipes. Fresh Garcinia blended with new technology we offer you for your boosted health. According to the native medicine of Sri Lanka. Garcinia is valuable medicine.
A unique content in Garcinia called Hydroxy Citric Acid helps the body to maintain its slimness even without strict dielt plans and hours of exercises.it burns the excess amount of cholesterol in your body & reduces weight between 2to 6 kilos.Garcinia is Dual Action herbal benefits helps suppress appetite and makes you feel full & blocks fat production in body.
Ingredients -
Pure GARCINIA dry Powder
How to use -
Taken 2 capsule twist a daily before meals
දිව ඔසු ගොරකා කැප්සූල්
අනාදිමත් කලක සිට වෙදකමටත් මුළුතැන් ගෙදරටත් නැතිවීම බැරි ගොරකා , නවීන තාක්ෂණය භාවිතයෙන් සකසා මෙලෙස ඔබගේ නිරෝගි බව උදෙසා පිළිගන්වමු. හෙළ ආයුර්වේදයට අනුව ඖෂධයක් ලෙස මෙය භාවිතා කරයි. බර අඩු කර ගැනීමේ ප්‍රතිලාභ බොහොමයක් සඳහා ගකිව යුතු යැයි විශ්වාස කරන ක්‍රියාකාරී සංකටකය වන HCA හෙවත් (Hydroxy Citric Acid) අන්තර්ගතවී ඇති බැවින් ආහාර පාලනය ව්‍යායාම යනාදිය නැතත් ශරීරයේ අධික කොලොස්ට්‍රෝල් දහනය කර, මසක් තුළදී බර කිලෝ 2-6 ත් අතර අඩු කර ගත හැක.
මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය දෙයාකාරයකි.
එනම් ආහාර රුචියේ අඩු කරන අතර ශරීරයට කොලෙස්ට්‍රෝල් අවශෝෂණය කර ගැනීම අවම කරවයි.
අමුද්‍රව්‍ය -
වියළි ගොරකා කුඩු
භාවිතයට උපදෙස්-
වරකට කරල් දෙක බැගින් දිනකට දෙවරක් දිනපතා කෑමට පෙර