
Product Information
Glowing body Butter
Glowing body butter removes darkness and gives smooth skin and retines moisture.
Free from Harmful Bleaching,Chemicals, Mercury and Mercury.
Ingredients:
Collegen ,Alpha Arbutin ,Vitamin E ,B5 Cream Base, AQUA,SHEA Butter
Milk protein ,Fragrance
How to use
One hour before going to bed apply well on the cleansed Body and massage wash off Clean water in the morning.
Body butter
විශේෂයෙන්ම වියලි සහ ගොරෝසු සමට ඉතාමත් සුදුසුයි. සමෙහි තෙතමනය රදා පවතින අතර සම පැහැපත් වී දීප්තිමත් වේ.
සමෙහි ඇදෙන සුළු බව වර්ධනය කර රැලි වැටීමද අවම කරයි.
දිනපතා භාවිතයට ඉතාමත් සුදුසුයි.
විශේෂයෙන්
බ්ලීචින් වර්ග, රසායනික ද්‍රව්‍යය සහ රසදිය අඩංගු නොවේ.
අමු ද්‍රව්‍යය -
කොලජන්, ඇල්ෆා ආබියුටින්, ජලය, ශියර් බටර් සහ කිරි සාරය.