
Product Information
KOTHALAHIBUTU DIABETES capsules
Kothalahimbutu (Salacia retculata) is a great herbal plant native to Sri Lankan heritage. Worldwide researches prove it as a divine herbs, good for diabetes. KOTHALAHIBUTU reduce the absorbed of fat and cholesterol from the body control body weight.
Ingredients -
Pure Kothalahimbutu dry Powder
How to use -
Capsule taken 1 to3 times daily before meals
කොතල හිඹුටු (සලාසියා රෙටිකුල කුළාටා) ශ්‍රී ලංකාවට ආවේණික ශාකයකි. එහි ඖෂධීය ගුණ පිළිබඳව ලොව පුරා විශේෂ පර්යේෂණ සිදුකර ඇති අතර කොතල හිඹුටු දිව ඔසුවක් ලෙස ලොව පුරා පිළිගැනේ. මදුමේහය නොහොත් දියවැඩියාව සඳහා කොතල හිඹුටු ගුණදායක වන අතර ශරීරයට මේදය සහ කොලොස්රෝල් අවශෝෂණය අවම කර අධික ස්තථූලතාවය ඇතිවීම වළක්වාලයි.
අමුද්‍රව්‍ය -
වියලි කොතල හිඹුටු කුඩු
භාවිතයට උපදෙස් -
වරකට කරල් 01 බැගින් දිනකට 03 වරක් දිනපතා කෑමට පෙර.